පෙට්‍ර්ල් මිල ඉහලට. – ඔටෝ ඩීසල් මිල නොවෙනස්

Share Button

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ගණන් සංෙශා්ධනය කර ඇතැයි මුදල් අමාත්‍යංශය සදහන් කරයි. ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 3 කින්ද ඔක්ටේන් 95 පෙට්‍රල් ලිටරයක් රුපියල් 5 කින්ද ඉහල දමා තිබේ. ඔක්ටේන් 92 පෙට්‍රල් ලිටරයක දැන් මිල රුපියල් 135 ක් වේ. ඔක්ටේන් 95 ලීටරයක නව මිල රුපියල් 164 කි. ජනතාවට හා පොදු ප්‍රවාහන ක්ෂේත්‍රයට බලපෑමක් ඇති නොවිමට ඔටෝ ඩිසල් මිලෙහි කිසිදු සංෙශා්ධනයක් සිදුකර නොමැත. සුපිරි ඩිසල් ලීටරයක මිල රුපියල් 2 කින් ඉහල දමා තිබෙ.් එහි නව මිල රුපියල් 136 කි. පසුගිය මාසයේ ද ලෝක වෙළෙදපලේ තෙල් මිල ඉහල ගියත් ජනතාවට සහනයක් ලෙස ඉන්ධන මිලෙහි සංෙශා්ධනයක් නොකිරිමට රජය ක්‍රියාකලේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *