ඉන්දිය මහ මැතිවරණයේ හය වැනි වටයේ ඡන්ද විමසීම හෙට සිදුකෙරේ

Share Button

ඉන්දිය මහ මැතිවරණයේ හය වැනි වටයේ ඡන්ද විමසීම හෙට සිදුකෙරේ. ඒ සදහා සියථ කටයුතු සුදානම් කර ඇත. ප්‍රාන්ත හතක ආසන පනස් නවයක් වෙනුවෙන් මෙහිදී ඡන්දය ප්‍රකාශ කිරීම සිදුවේ. උත්තර් ප්‍රදේශ් හි ආසන 14 ක්. හර්යානා සදහා ආසන 10 ක් . බටහිර බෙංගාලය. බිහාරය සහ මධ්‍ය ප්‍රදේශ් සදහා ආසන අට බැගින්ද. නවදිල්ලියේ සියලු ආසන හත සහ ජර්කාන්ද් හි ආසන හතරක් සදහා ඡන්ද විමසීම සිදු කෙරේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *