ඉරානයට සම්බාධක පැනවීම සදාචාරවත් නොවන බව එරට ජනාධිපති කියයි

Share Button

ඇමෙරිකාව කලාපය තුළ මානසික වශයෙන් යුද වාතාවරණයකට එළඹ ඇතැයි ඉරානය පෙන්වා දෙයි. පාර්ලිමේන්තු සැසිවාරයකදී අද මේ සම්බන්ධයෙන් කරුනු සාකච්ඡා වී ඇත.

ඇමෙරිකාව මැදපෙරදිග සඳහා ප්‍රහාරක ගුවන් හමුදා ඇතුථ විශාල ආරක්ෂක ඛණ්ඩයක් යවා ඇතැයි ඉරානය කියයි.

කෙසේවෙතත් ඇමෙරිකාව මැදපෙරදිග සඳහා යොදවන හමුදා අංශවල විවිධ වෙනස්කම් ඉරානයේ සුපරීක්ෂාවට ලක්ව ඇතැයි එරට ආරක්ෂක හමුදාව සඳහන් කරයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *