මෙවර වෙසක් උත්සවය සදහා උපරිම ආරක්ෂාව සලසන බව අගමැති කියයි

Share Button

උපරිම ආරක්ෂක විධි විධාන යටතේ මෙවර වෙසක් උත්සවය සැමරීමට රජය කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

කෝට්ටේ ශ්‍රී කළ්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහනායක අති පූජ්‍ය ඉත්තෑපානේ ධර්මාලංකාර නාහිමියන් බැහැ දැක ආශිර්වාද ලබාගැනීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් වික්‍රමසිංහ මහතා මේ බව පැවසීය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *