ජගත් මහ ලේකම්වරයා දැන් නවසිලන්තයේ සංචාරයක

Share Button

එක්සත් ජාතින්ගේ මහ ලේකම් අන්තෝනියෝ ගුටරේස් මහතා තෙදින නිල සංචාරයක් සදහා ඊයේ නවසිලන්තයට පැමිණියේය.

දේශගුණික විපර්යාස පිළිබඳව මතුවී ඇති ගැටඵ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමේ අරමුණින් ඔහු රටවල් කිහිපයක සංචාරය කිරීමට නියමිතයි. නවසලන්ත සංචාරයෙන් පසුව එක්සත් ජාතින්ගේ මහ ලේකම්වරයා පීජී රාජ්‍යයට යනු ඇත.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *