සමාජ මාධ්‍ය අනිසි ලෙස යොදාගන්නා අයට එරෙහිව දැඩි නීතිමය පියවර

Share Button

නිරායුධ ජනතාවට බලය පෙන්වමින් රට අරාජික කිරීමට කිසිදු පාර්ශවයකට ඉඩ ලබා නොදෙන බව වැඩබලන පොලිස්පති සී ඩී වික්‍රමරත්න මහතා පවසයි .
සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ජාතිවාදී අසත්‍ය ප්‍රචාර පතුරවන්නන්ට එරෙහිව දැඩි නීති පනවා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ට පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *