තවත් ඇමරිකානු භාණ්ඩ කිහිපයකට චීනයෙන් බදු

Share Button

ඇමෙරිකාවෙන් ආනයනය කරන තවත් භාණ්ඩ කිහිපයකට විශේෂ වෙළෙඳ ආනයන බද්දක් පැනවීමට තීරණය කරයි. එය ලබන මස පලමුවැනිදා සිට බලපැවැත්වෙන බව චීන රජය දැනුම් දෙයි. එහි වටිනාකම ඩොලර් බිලියන 200 ඉක්මවයි.

මීට පෙර චීනය සහ ඇමෙරිකාව අතර පැවති වෙළෙඳ යුද්ධයේදී ඇමෙරිකාව චීනයෙන් ආනයනය කරන භාණ්ඩවලට විශාල බද්දක් පනවනු ලැබිය. ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගියදා සදහන් කලේ දෙරට අතර පැවති වෙළෙඳ යුද්ධය මේ වනවිට අවසන්වී ඇති බවයි. නමුත්.

චීනය ඇමෙරිකානු නිෂ්පාදන පන්දහසකට සියයට 05 බැගින් වන අවමයක සහ සියයට 25 ක උපරිමයකට යටත්වන ලෙස ආනයන බදු පැනවීමට තීරණය කර තිබේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *