බංග්ලාදේශයට කඩුඵ පහක ජයක්

Share Button

අයර්ලන්තයේ පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම හා බංග්ලාදේශය අතර තරගය ඩබ්ලින් හිදි ඊයේ පැවැත්විණ.

මුලින් පන්දුවට පහරදුන් කොදෙව් කණ්ඩායම සිය ඕවර් 50 අවසානයේ කඩුලු 9 ක් දැවි ලකුණු 247 ක් රැස් කලේය. ෂායි හෝප් ලකුණු 87 යි.

ලකුණු 248 ක ඉලක්කයක් හඹා ගිය බංග්ලාදේශ පිල පන්දුවාර 47 යි පන්දු දෙකකදී කඩුඵ පහක් පමණක් දැවී තිබියදී කඩුඵ පහක ජයක් වාර්තා කිරීමට සමත් විය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *