IMF මූල්‍යාධාර තවත් වසරකින් දිගු වෙයි

Share Button

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රි ලංකාවට ලබාදෙන ණය මුදලේ පස්වන වාරිකය නිදහස් කිරිමට අනුමැ.තිය හිමිව තිබෙ. ඊයේ රැස් වු එම අරමුදලේ විධායක මණ්ඩලය එම අනුමැතිය ලබාදි තිබෙ.් ඒ අනුව අවසන් වාරිකය ලෙස අමෙරිකානු ඩොලර් මිලියන 160 ක මුදලක් ශ්‍රි ලංකාවට ලබාදිමට නියමිතයි. මෙම ණය මුදලේ අවසන් වාරිකය ඉකුත් නොවැම්බර් මාසයේ ලබාදිමට නියමිතව තිබුණද ශ්‍රි ලංකාවේ දේශපාලන අර්බුදය හේතුවෙන් එය තාවකාලිකව අත්හිටුවිමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පියවර ගත්තේය

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *