මුස්ලිම් පල්ලියක් අසල සිදු වු පිපිරිමක්

Share Button

පාකිස්ථානයේ බලුකිස්ථාන් හි මුස්ලිම් පල්ලියක් අසල සිදු වු පිපිරිමකින් පොලිස් නිලධාරිහු සිව්දෙනෙක් ජිවිතක්ෂයට පත්වෙති. 12 දෙනෙකු තුවාල ලබා තිබෙ. පසුගිය දින තුන තුළ බලුකිස්ථානයේ සිදු වු දෙවන විශාලතම ත්‍රස්තවාදි ප්‍රහාරය මෙයයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *