ලෝක කුසලාන පුහුණු සැසියකට ජාතික පාපන්දු කණ්ඩායම දිවයිනෙන් පිටව යයි

Share Button

කටාර් රාජ්‍යයේ පැවැත්වෙන නේවාසික පුහුණු සැසියක් සදහා සහභාගි විමට ශ්‍රි ලංකා ජාතික පාපන්දු කණ්ඩායම අද දිවයිනෙන් පිටත්ව යයි. ලබන මස 06 සහ 11 යන දිනවල මැකාවෝ කණ්ඩායම සමග පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා ගැනිමේ තරග දෙක වෙනුවෙන් මෙම පුහුණු සැසිය පැවැත්වේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *