වැසි ප්‍රමානවත් ලෙස නොලැබිමෙන් වී වගාවට බලපෑම්

Share Button

අන්තර් මෝසම් වැසි ප්‍රමානවත් ලෙස නොලැබිම හේතුවෙන් වී වගාවට බලපෑම් එල්ල වී ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.

එහි අධ්‍යක්ෂ ජනරාල් ඩබ්ලිව්. එම්. ඩබ්ලිව්. විරකෝන් මහතා පැවසුවේ ඉදිරි දිනවලදිද මෙම තත්ත්වය පැවතියහොත් අතිරේක බෝග වගාවන්ට යොමුවිමට සිදුවිය හැකි බවයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *