අග්‍රාමාත්‍යවරයා වයඹ පළාතේ නිරික්ෂණ චාරිකාවක

Share Button

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද පෙරවරුවේ පඩුවස්නුවර කොටඹපිටිය . කුලියාපිටිය . කරන්තිප්පොළ ප්‍රදේශවල නිරික්ෂණ චාරිකාවක නිරත විය.

එහිදි අග්‍රාමාත්‍යවරයා කොටන්පිටිය. මුස්ලිම් දේවස්ථානය නිරික්ෂණය කිරිමට ද එක්විය. අග්‍රාමාත්‍යවරයා ප්‍රදේශයේ ජනතාව සමග සුහද කතාබහක නිරත වු බවද අප වාර්තාකරු පවසයි. කුලියාපිටිය සහකාර පොලිස් අධිකාරි කාර්යාලයේදි අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්ද පැවැත්විණ.

මෙම අවස්ථාවට ඇමතිවරුන් වන රාවුෆ් හකීම්. කබීර් හෂීම් . රවි කරුණානායක යන මහත්වරු සහ ආරක්ෂක අංශ ප්‍රධානිහු එක්ව සිටියහ. මේ අතර මේ වනවිට වයඹ පළාත තුල සාමකාමි වාතාවරණයක් පවතින බව අප වාර්තාකරුවෝ පවසති.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *