වයඹ පළාතට පනවා තිබු ඇඳිරි නීතිය පැය 2 කට ඉවතට

Share Button

වයඹ පළාතට බල පැවැත්වෙන පරිදි පනවා තිබු පොලිස් ඇඳිරි නීතිය අද (14) සවස 4.00 සිට පැය දෙකක කාලයක් සදහා ඉවත් කිරීමට තීරණය කර ඇති බව පොලිස් මුලස්ථානය නිවේදනය කරයි.

නැවතත් වයඹ පළාතට අද (14) පස්වරු 6.00 සිට හෙට (15) උදැසන 6.00 දක්වා බලපැවැත්වෙන පරිදි පොලිස් ඇඳිරි නිතිය පැනවෙන බව පොලිසිය වැඩිදුරටත් දැනුම් දෙනු ලැබේ.

 

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *