ශ්‍රි ලංකා නැගි එන ක්‍රිකට් කණ්ඩායමට නව පුහුණුකරුවෙක්

Share Button

ශ්‍රි ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ලෙස චමින්ද වාස් පත්කර තිබේ. එම කන්ඩායමේ පුහුණුකර ලෙස කටයුතු කළ අවිශ්ක ගුනවර්ධන වෙනුවට වාස් පත්කර ඇත. අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයේ දුෂණ විරෝධී නීති උල්ලංගනය කිරිම සම්බන්ධයෙන් ගුනවර්ධනට චෝදනා එල්ලවිය. මේ නිසා ඔහුව පුහුණුකරු ධූරයෙන් ඉවත්කර තිබේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *