ඉරාන විදේශ ඇමති ඉන්දියාවේ සංචාරයක

Share Button

ඉරාන විදේශ අමාත්‍ය මොහොමඩ් ජාවෙඩ් සරීෆ් ඊයේ පස්වරුවේ ඉන්දියාවේ සංචාරයක් සඳහා පැමිණියේය. ඔහු අද ඉන්දිය විදේශ ඇමති සුෂ්මා සුවරාජ් මහත්මිය හමුවීමට නියමිතයි. ඉරාන විදේශ අමාත්‍යවරයා මේ වසරේදී ඉන්දියාවේ සංචාරයකට එක්වන දෙවන අවස්ථාව මෙයයි. ඉරාන ඉන්ධන සඳහා අමෙරිකාව යොදා ඇති සම්බාධක හේතුවෙන් මතුවී ඇති අර්බුද ද ඔවුහු සාකච්ඡා කරති.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *