පකිස්තාන යොවුන් ක්‍රිකට් කණ්ඩායම ලබන 23 වැනිදා දිවයිනට

Share Button

පකිස්තාන යොවුන් ක්‍රිකට් කණ්ඩායම ලබන 23 වැනිදා දිවයිනට පැමිණෙයි. මෙම සංචාරය කලින් සැලසුම් කර තිබුණද පාස්කු ඉරිදා ප්‍රහාරය හේතුවෙන් එය කල් දැමිණි.

පකිස්තාන වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම හා ශ්‍රි ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම අතර එක්දින තරග 05 ක් පැවැත්වෙන බව ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය කියයි. එම තරග ලබන 23 වැනිදා සිට ලබන මස 06 වැනිදා දක්වා හම්බන්තොට සුරියවැව ජාත්‍යන්තර ක්‍රිඩාංගනයේදි පැවැත්විමට නියමිතයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-May-25 | 06:05

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 1,141
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 458
නව රෝගීන් සංඛ්‍යාව - 0
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 97
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 674
මරණ සංඛ්‍යාව - 9