ආසියානු ශිෂ්ටාචාර පිළිබද සංවාදය ආරම්භ වේ 

Share Button

තමන්ගේ ශිෂ්ටාචාරය ජිවමානව පවත්වා ගෙන යමින් සෙසු ශිෂ්ටාචාර දියුණු විමට උරදිය හැකි වාතාවරණයක් සැකසීමට දායක වන ලෙස ද චීන ජනාධිපති ෂී ජින්පින් මහතා සෙසු රටවලින් ඉල්ලීමක් කරයි.

අද (15) පෙරවරුවේ චීනයේ බීජිං නුවර ආරම්භ වූ ‘ආසියානු ශිෂ්ටාචාර පිළිබද සංවාදය’ ආරම්භ කරමින් ඔහු මෙසේ පැවසිය.

සෑම ශිෂ්ටාචාරයකම සුන්දරත්වය අගය කිරිමට මිනිසාට හැකිවන තාක්කල් ශිෂ්ටාචාර වල ගැටළුවක් ඇති නොවන බව එතුමා වැඩිදුරටත්  සදහන් කරන ලදී.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මේ සදහා එක්ව සිටියි.

 

 

 

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *