විමර්ශන කටයුතුවලදී කිසිදු දේශපාලන ඇගිලි ගැසීමක් සිදු නොකරන බව වැඩබලන ආරක්‍ෂක ඇමති රුවන් විජේවර්ධන මහතා අවධාරණය කරයි

Share Button

ත්‍රස්තවාදය අන්තවාදය රටෙන් තුරන් කිරීම සදහා ආරක්‍ෂක අංශවලට පුර්ණ බලතල ලබාදී ඇතැයි වැඩබලන ආරක්‍ෂක ඇමති රුවන් විජේවර්ධන මහතා පවසයි. රජයක් ලෙස රට ආරක්‍ෂා කිරීම අපගේ පුර්ණ වගකීම වෙයි. විමර්ශන කටයුතු තවදුරටත් ක්‍රියාත්මකයි.

එම කටයුතු සදහා දේශපාලන වශයෙන් කිසිදු ඇගිලිගැසීමක් සිදු නොකරන බව ඔහු කීවේය. මාධ්‍යයට කිසිදු තහංචියක් දමා නොමැත. එහෙත් මාධ්‍ය වගකීමෙන් ක්‍රියා කළයුතුයැයි ඔහු අවධාරණය කරයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *