බංග්ලාදේශ වෙසක් උළෙලට පුර්ණ ආරක්‍ෂක විධිවිධාන

Share Button

ලබන 18 වැනිදා සිට පැවැත්වෙන බුද්ධ පුර්ණිමා වෙසක් උළෙලට පුර්ණ ආරක්‍ෂක විධිවිධාන යොදා ඇතැයි බංග්ලාදේශ පොලිස් ප්‍රධානී මොහොමඩ් ජාවෙඩ් මහතා පවසයි. වෙසක් උලෙල ඉලක්ක කොට කිසිදු තර්ජනයක් මෙතෙක් එල්ල වී නැතැයි ඔහු කියා සිටී.

වෙසක් උළෙල සාමකාමීව සැමරීම සදහා බෞද්ධයන්ට සියඵ පහසුකම් සපුරා ඇත. එරටේ බෞද්ධ ස්වාමින්වහන්සේ ඇතුඵ ප්‍රධානීහු වෙසක් උළෙල සම්බන්ධයෙන් එරට පොලිස් මුලස්ථානයේදී ඊයේ සාකච්ඡාවට එක්වුහ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *