භාවනාව මගින් ලබාගත් මානසික ඒකාග්‍රතාව සිය ජයග්‍රහණයට හේතුවු බවට ලෝක කිමිදුම් ශුර ටොම් ඩාලීගෙන් ප්‍රකාශයක්

Share Button

භාවනාව මගින් ලබාගත් මානසික ඒකාග්‍රතාව සිය ජයග්‍රහණවලට හේතුවු බව ලෝක කිමිදුම් ශුර ටොම් ඩාලී පවසයි. ඔහු ලෝක ශ්‍රේණිගත කිරීම්වල සිව්වන ස්ථානයේ පසුවෙයි. මෙවර ලෝක කිමිදුම් ශුරතාවලිය ලබන සිකුරාදා ලන්ඩන් නුවරදී පැවැත්වේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *