මැදපෙරදිග කලාපයට සිය හමුදා යෙදවීමේ අවශ්‍යතාවක් නොමැති බව ඇමෙරිකානු ජනාධිපතිවරයා පවසයි

Share Button

මැදපෙරදිග කලාපය වෙත සිය හමුදා යෙදවීමේ අවශ්‍යතාවක් නොමැති බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා පවසයි. ඇමෙරිකානු හමුදා භටයින් එක්ලක්ෂ 20 දහසක් පමණ මැදපෙරදිග කලාපය සදහා යෙදවීමේ සුදානමක් පවතින බවට පළවු වාර්තා හෙතෙම ප්‍රතික්ෂේප කරයි. ඉරානය සමග යුද වැදීමේ අවශ්‍යතාවයක් ද ඇමෙරිකාවට නොමැත. පවතින ගැටඵ සාමකාමිව විසදා ගැනීම සදහා සියලු පාර්ශ්වයන් සමග එක්ව කටයුතු කරන බව ඇමෙරිකානු ජනාධිපතිවරයා පවසයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *