ආබාධිත රණවිරුවන්ට ජිවිත කාලය පුරා වැටුප් ගෙවීමට පියවර

Share Button

ආබාධිත රණවිරුවන් සදහා සමස්ත ජිවිත කාලය පුරා වැටුප් ගෙවීමට කටයුතු කරන බව රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජනරාල් ජේ. ජේ. පී. එස්. ටී. ලියනගේ මහතා පවසයි. ආරක්ෂක අමාත්‍යංශ මාධ්‍ය කේන්ද්‍රයේ අද පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් හෙතෙම පැවසුවේ ඒ සදහා ජනාධිපතිතුමාගේ විශේෂ අවධානය යොමුව ඇති බවයි

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *