ත්‍රස්ත ප්‍රහාරවලට අදාල විමර්ශන කඩිනමින් සිදු කරන බව අග්‍රාමාත්‍යවරයා කියයි

Share Button

පාස්කු ඉරු දින එල්ලවු ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධ විමර්ශන සාර්ථක ප්‍රගතියක් අත්කරගෙන තිබෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. කෙටි කාලයක් තුළ එවැනි ප්‍රගතියක් අත්කර ගැනීමට හැකිවීම සතුටුදායකය. ආරක්ෂක අංශවලට සිය මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට සියලු පාර්ශ්ව සහයෝගය ලබාදිය යුතු බව අරලියගහ මන්දිරයේ අද පැවැති එක්සත් ජාතික පක්ෂ සන්නිවේදන බලකායේ ක්‍රියාකාරීන් දැනුවත් කිරීමේ හමුවකට සහභාගි වෙමින් අග්‍රාමාත්‍යවරයා පැවසීය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *