පරිගනක දත්ත අවදානම හේතුවෙන් ඇමරිකාවට හදිසි තත්ත්වයක්

Share Button

පරිගනක දත්ත පද්ධතියට එල්ල විය හැකි තර්ජනයක් හේතුවෙන් හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කරයි . විදේශීය මැදිහත්වීම් සහ බලවේගවලින් රටේ වැදගත් පරිගනක දත්ත ආරක්ෂා කර ගැනීම අනිවාර්ය සාධකයක් වී ඇත. ඇතැම් සමාගම් විදේශිය රටවල් සමග ඒකාබද්ධව පවත්වාගෙන යන තොරතුරු තාක්ෂණ ක්‍රියාවලීන් හේතුවෙන් ඇමරිකානු පරිගනක පද්ධතියට ඇතුල් වීමේ අවධානම ඉහල ගොස් ඇත.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *