අධිකරණය පිලිබද ජනතා විශ්වාසය ගොඩනැගෙන තීන්දු තීරණ ගැනීමේ අවශ්‍යතාව අගවිනිසුරුවරයා පෙන්වා දෙයි

Share Button

සක්‍රිය සහ බලාත්මක අධිකරණ පද්ධතියක් ඇති කිරීමට ජනතා විශ්වාසය අත්‍යාවශ්‍ය බව අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා පවසයි. එම විශ්වාසය ඇති කිරීමට නිවැරදි තීන්දු තීරණ ලබා දීම අධිකරණ පද්ධතියේ සක්‍රීය නිලධාරීන් සතු වගකීමයි. ශ්‍රී ලංකාවේ 47 වන අගවිනිසුරුවරයා ලෙස ජයන්ත ජයසූරිය මහතා පිලිගැනීමේ නිල උත්සවයක් ඊයේ පැවැත්විණ. එහිදී අදහස් දක්වමින් අගවිනිසුරුවරයා මෙම අදහස් පල කළේය. අපක්ෂපාතීත්වය අධිකරණ ක්ෂේත්‍රයේ වැදගත්ම සාධකය බවද අගවිනිසුරුවරයා පෙන්වා දුන්නේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *