නිතියට අවනතව රට වෙනුවෙන් එක්ව කටයුතු කරන ලෙස විපක්ෂ නායකවරයාගෙන් ඉල්ලීමක්

Share Button

පවතින තත්ත්වය හමුවේ නිතියට අවනතව කටයුතු කරන ලෙස විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. සියඵම දේශපාලන පක්ෂද රටේ නීතිය ගරුකළ යුතු වේ. මෙම සංවේදී අවස්ථාවේදී දේශපාලන නායකයන්ගේ වගකීම වන්නේ සියඵ ශ්‍රී ලාංකිකයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීම බව ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් විපක්ෂ නායකවරයා කියයි .

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *