පාස්කු ඉරිදා සිද්ධියට අදාල විමර්ෂණ කටයුතු සියයට අනූ පහක් අවසන්

Share Button

පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාල විමර්ෂන කටයුතු සියයට අනූ පහකින් අවසන් බව වැඩ බලන ආරක්ෂක අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා පවසයි. රටේ කිසිදු මාධ්‍යයක් සදහා තහනමක් පනවා නැතැයිද ඇමතිවරයා අවධාරණය කරයි

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *