ගම්පහට සහ වයඹට පැනවූ ඇදිරිනීතිය අවසන්-ප්‍රචන්ඩ ක්‍රියා පිලිබද බැලීමට තේරීම් කාරක සභාවක්-සිද්ධීන්ට සම්බන්ධ දේශපාලනඥයින් පිලිබද රහස් පොලිසියෙන් තොරතුරු

Share Button

පාස්කු ඉරිදා සිද්ධියට පසු ඇතිවූ කලහකාරී සිද්ධින් සම්බන්ධයෙන් සොයා බැලීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරන බව කථානායක කරූ ජයසූරිය මහතා පවසයි. ඒ සදහා වන සාමාජිකයෝ ඉදිරියේදී නම් කෙරෙති. ජනාධිපතිතුමා . අගමැතිතුමා සහ විපක්ෂ නායකවරයා මෙම අවස්ථාවේදී එකට එක්ව කටයුතු කිරීමේ අවශ්‍යතාවද කථානායකවරයා පෙන්වා දෙයි. මල්වතු අස්ගිරි මහ නා හිමිවරු බැහැ දැක ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමින් කථානායකවරයා මෙම අදහස් පල කළේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *