වෙසක් පොහොය නිමිත්තෙන් පුරා දින 3 ක් සීගිරිය නොමිලේ නැරඹීමට අවස්ථාව

Share Button

වෙසක් පුර පසලොස්වක පොහොය නිමිත්තෙන් ලබන සෙනසුරාදා සිට පුරා දින 3 ක් දේශීය සංචාරකයන්ට සීගිරිය නොමිලේ නැරඹීමේ අවස්ථාව සලසා දී ඇතැයි සීගිරිය ව්‍යාපෘති අධ්‍යක්ෂ මේජර් අනුර නිශාන්ත මහතා කියයි. ඇමති සජිත් ප්‍රේමදාස මහතාගේ උපදෙස් අනුව වැඩපිළිවෙල ක්‍රියාත්මකයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *