ශ්‍රිී ලංකාවේ සංචාරක කර්මාන්තය යලි ගොඩනැංවීමට ලෝක සංචාරක සංවිධානයේ සහාය

Share Button

දරුණු ත්‍රස්තවාදී ප්‍රහාරයකට මුහුණදුන් ශ්‍රිී ලංකාවේ සංචාරක කර්මාන්තය යලි ශක්තිමත් කිරීම සදහා අවශ්‍ය සහාය ලබා දෙන්නැයි ලෝක සංචාරක සංවිධානයේ මහලේකම් සුරබ් පොලිල්කාස්විලි මහතා ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ඉල්ලීමක් කරයි. ශි්‍රී ලංකාව පසුගිය කාලයේ සංචාරක ක්‍ෂේත්‍රයෙන් ඉහළම ප්‍රගතියක් අත් කරගත් රටකි. පසුගියදා සංචාරක හෝටල් කිහිපයකට ත්‍රස්තවාදී ප්‍රහාර එල්ල වුවද ශ්‍රීී ලංකාවේ සංචාරක කර්මාන්තය මේ වනවිට ක්‍රමයෙන් යථා තත්ත්වයට පත් වෙමින් තිබෙන බව ඔහු සදහන් කරයි. ශ්‍රිී ලංකාවේ සංචාරක කර්මාන්තය යථා තත්ත්වයට පත් කිරිම සදහා ලෝක සංචාරක සංවිධානයේ පුර්ණ සහාය පළවී තිබේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *