ඇමති රිෂාඩ් බදියුදීන් මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව කථානායකවරයාට භාර දුන් බව කථානායක කාර්යාලය කියයි.

Share Button

ඇමති රිෂාඩ් බදියුදීන් මහතාට එරෙහි විශ්වභංග යෝජනාව අද පෙරවරුවේ කථානායක කරු ජයසුරිය මහතාට භාරදුන් බව පාර්ලිමේන්තුවේ කථානායක කාර්යාලය පවසයි. ඒකාබද්ධ විපක්ෂය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල මහතා එය කථානායකවරයාට භාරදී තිබේ. විශ්වාසභංග යෝජනාවට මන්ත්‍රීවරුන් 64 දෙනෙකු අත්සන් තබා තිබේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *