ජී 20 සමුඑවේදි අමෙරිකානු – රුසියානු හමුවක්

Share Button

ලබන මාසයේ ජපානයේ පැවැත්වීමට නියමිත ජී විස්ස සමුඵවේදී අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා හමුවීමට තමා අපේක්ෂා කරන බව රුසියානු ජනපති ව්ලැඩිමීර් පුටින් මහතා පවසයි.

දෙරටේ ජනපතිවරුන්ට හමුවීමට අවස්ථාව ලැබෙන ආසන්නතම අවස්ථාව එය බව ඔහු සඳහන් කරයි. අමෙරිකානු පාර්ශවයේ ඉල්ලීම මත පසුගිය 3 වැනිදා දෙරටේ නායකයෝ විනාඩි 90 ක දුරකථන සාකච්ඡාවක් පැවැත්වූහ. පසුගිය 14 වැනිදා අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා ද රුසියානු ජනපතිවරයා හමුවිය

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *