සිව්වන එක්දින තරගයේදී පාකිස්ථානය හමුවේ එංගලන්තයට තියුණු ජයක්

Share Button

එංගලන්තය සහ පාකිස්ථානය අතර ඊයේ පැවති සිව්වන එක්දින ක්‍රිකට් තරගයෙන් පාකිස්ථාන පිල පරදවා කඩුඵ 03 ක තියුණු ජයක් වාර්තා කිරීමට එංගලන්ත කණ්ඩායම සමත් විය. මුලින් පන්දුවට පහරදුන් පාකිස්ථානය කඩුඵ 07 කට ලකුණු 340 ක් රැස් කළේය. අනතුරුව ලකුණු 341 ක ඉලක්කයක් හඹාගිය එංගලන්ත පිල ඕවර 49 යි පන්දු 03 කදී කඩුඵ 07 කට එම ලකුණු සංඛ්‍යාව වාර්තා කිරීමට සමත් විය. එහිදී ජේසන් රෝයි ලකුණු 114 ක්ද. බෙන් ස්ටෝක්ස් නොදැවී ලකුණු 71 ක් ද රැස් කළහ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *