එල්ටීටිඊ ත්‍රස්තවාදය නිමාකර අදට වසර දහයයි

Share Button

පුරා වසර 30 කට ආසන්න කාලයක් පැවති එල්ටීටීඊ ත්‍රස්තවාදය නිමාකර අදට වසර දහයකි. 2009 මැයි 18 වැනිදා වෙල්ලමුල්ලි වයික්කාල්හි පැවැති මෙහෙයුමේදී එල්ටීටීඊ නායක වේඵපුල්ලේ ප්‍රභාකරන් ප්‍රමුඛ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෝ රැසක් මරණයට පත්වුහ. වන්නි මෙහෙයුම සදහා යුද හමුදා සේනා පහක්. කාර්යසාධක බලකා 04 ක්. නාවික හා ගුවන් හමුදා පෙරමුණ ගෙන ක්‍රියා කළහ. 2006 වසරේ අගෝස්තු මාසයේදී මාවිල්ආරු සොරොව්ව මුදා ගනිමින් එල්ටීටීඊය පරාජය කිරීමේ මානුෂිය මෙහෙයුම ඇරඹු

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *