සමාජයේ සියලු සාමාජීය ගැටඵවලට විසදුම් බුදුදහමේ ඇති බව විපක්ෂ නායක කියයි.

Share Button

බුද්ධ ධර්මයේ මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා යන සතර බ්‍රහ්ම විහරණ වත්මන් සමාජයේ සියලු සමාජීය ගැටඵවලට හොඳම විසදුම බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සිය වෙසක් දින පණිවිඩයෙන් පෙන්වා දෙයි. එමගින් සමාජයේ ඇතිවන අවිශ්වාසය සහ නොසන්සුන්තාව මගහැර ජාතිවාදි ආගම්වාදි ඝට්ටනයන්ගෙන් ඇතිවු තුවාල සුවකර සාමකාමි පරිසරයක් නිර්මාණය කළ හැකි බව ඔහු කියා සිටි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *