මෙරට විදේශීය තානාපති කාර්යාල කිහිපයක වෙබ් අඩවිවලට එල්ල වු සයිබර් ප්‍රහාරය පිළිබඳව පුඵල් විමර්ශන

Share Button

.මෙරට විදේශීය තානාපති කාර්යාල කිහිපයක වෙබ් අඩවි ඇතුඵ වෙබ් අඩවි කිහිපයකට එල්ල වු සයිබර් ප්‍රහාරය පිළිබඳව විමර්ශන සිදුකරන බව ශ්‍රී ලංකා පරිඝනක හදිසි ප්‍රතිචාර සංසදය කියයි. ශ්‍රී ලංකාවේ කුවේට් තානාපති කාර්යාලයේ වෙබ් අඩවිය මේ වනවිට යථා තත්ත්වයට පත්කර තිබේ

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *