රුහුණු කතරගම මහ දේවාලයේ 2019 ඇසල මංගල්‍යයේ කප් සිටුවිම සුබ මොහොතින් අද පෙරවරුවේ සිදුවිය

Share Button

ඵෙතිහාසික රුහුණු කතරගම මහ දේවාලයේ 2019 ඇසල මංගල්‍යයේ කප් සිටුවිම සුබ මොහොතින් අද පෙරවරුවේ සිදුවිය. දේවාල පරිශ්‍රයේදි පැවැති එම අවස්ථාවට බැතිමත්හු විශාල පිරිසක් සහභාගී වුහ. ඵෙතිහාසික රුහුණු කතරගම මහ දේවාලයේ මෙවර ඇසල පෙරහර ජුලී මස 03 වැනිදා සිට 16 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *