.මේ වසරේ තේ අපනයනයෙන් අමෙරිකානු ඩොලර් කෝටි 160 ක ආදායමක්

Share Button

මේ වසරේ තේ අපනයනයෙන් අමෙරිකානු ඩොලර් කෝටි 160 ක ආදායමක් අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ සභාපති එල් විජයවර්ධන මහතා කියයි. තේ කර්මාන්තය වැඩිදියුණු කිරීමේ වැඩසටහන් රැසක්ද මේ වසර තුළ ක්‍රියාත්මක කෙරේ. තේ නැවත වගාව. නව වගාව. හා පොහොර සහනාධාරය මගින් තේ වගා කරුවන්ට සහන සැලසීම රජයේ අරමුණයි

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *