ඇමෙරිකානු ජනාධිපතිවරයාගෙන් ඉරානයට තර්ජනයක්

Share Button

ඉරානය යුද්ධයක් ඉල්ලා සිටින්නේ නම් එය ඉරානයේ අවසානය වනු ඇතැයි ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා කියයි.

ව්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු ඒ බව සදහන් කර තිබේ. එක්සත් ජනපදය පසුගියදා ගල්ෆ් ප්‍රදේශයට යුද නෞකා හා ප්‍රහාරක ගුවන් යානා යැවීය. කෙසේ වෙතත් මීට දින කිහිපයකට පෙර ඇමෙරිකානු ජනාධිපතිවරයා පැවසුවේ දෙරට අතර පවතින අර්බුදය යුද්ධයක් දක්වා වර්ධනය නොවනු ඇති බවයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *