වියට්නාම් අගමැතිවරයා රුසියාවේ නිල සංචාරයක

Share Button

වියට්නාම් අගමැති න්ගුයෙන් ස්වාන් මහතා අද රුසියාවේ සිව්දින නිල සංචාරයක් ආරම්භ කරයි. දෙරට අතර සහයෝගිීතාව සහ විශ්වාසය වැඩිදියුණු කර ගැනිම එහි ප්‍රධාන අරමුණයි. එහිදි ආර්ථික . වෙළෙද. ආයෝජන අංශ කෙරෙහි දෙරටම අවධානය යොමු කරනු ඇත. ඔහු රුසියානු අගමැති දිමිත්‍රි මෙත්වෙඩේව් මහතා ඇතුලු රුසියානු නායකයින් සමග සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Aug-06 | 08:08

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,839
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 291
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 68
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 2,537
මරණ සංඛ්‍යාව - 11