ෂරියා විශ්ව විද්‍යාලය සදහා අනුමැතිය නොදෙන බව අවධාරනය කෙරේ.

Share Button

නැගෙනහිර ෂරියා විශ්ව විද්‍යාලයට අනුමැතිය නොදෙන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කියයි. මද්‍රසා අධ්‍යාපන ආයතන අධ්‍යාපන අමාත්‍යංශය යටතට පවරාගෙන ක්‍රියාත්මක කෙරේ. ෂරියා විශ්ව විද්‍යාලය හා මද්ර්‍‍රසා පාසල් සම්බන්ධයෙන් මුස්ලිම් මන්ත්‍රිවරුන් හා ඇමතිවරුන් සමග දිර්ඝ වශයෙන් සාකච්ඡා කර ඔවුන්ගෙන් ලැබුණු යෝජනා අනුව මෙම තීරණය ගත් බව අරලියගහ මන්දිරයේ අද පැවැති සාකච්ඡාවකින් පසුව අගමැතිවරයා පැවසිය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *