නිස් අන්තර්ජාතික සිනමා උළෙලේදී ශ්‍රී ලංකාවේ පාංශු චිත්‍රපටයට සම්මාන දෙකක්

Share Button

ප්‍රංශයේ නීස් නුවර මැයි මස 10 වනදා පැවැති හත්වෙන නිස් අන්තර්ජාතික සිනමා උළෙලේදී විදෙස් භාෂිත වෘත්තාන්ත සිනමාපට අංශය නියෝජනය කල පාංශු චිත්‍රපටය සම්මාන දෙකකින් පිදුම් ලබයි.

විසාකේස චන්ද්‍රසේකරන්ගේ පාංශු චිත්‍රපටයේ ප්‍රදාන චරිතය නිරූපනය කරන්නේ නීටා ප්‍රනාන්දු මහත්මියයි. ඇය හොදම නිලිය සම්මානයෙන් පිදුම් ලැබූ අතර සිනමා පටයේ රංග වස්ත්‍රාභරණ නිර්මාණය කල කුමාර කරව්දෙනිය මහතාට උළෙලේ සියඵම අංශ නියෝජනය කරමින් හොදම රංග වස්ත්‍රාභරණ උදෙසා සම්මානයට පාත්‍ර වී ඇත.

උළෙලේ විදෙස් භාෂිත වෘතාන්ත සිනමාපට අංශයේ හොදම තිර රචනය උදෙසා වූ නිර්දේශිත නාමයන් දහය අතරට එක්වීමට ද පාංශු චිත්‍රපටය සමත් විය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Aug-06 | 08:08

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,839
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 291
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 68
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 2,537
මරණ සංඛ්‍යාව - 11