ශ්‍රී ලංකා ස්කොට්ලන්ත දෙවන එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගය අද

Share Button

සංචාරක .ශ්‍රී ලංකා කණ්ඩායම සහ ස්කොට්ලන්ත කණ්ඩායම අතර දෙවන එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගය අද පැවැත්වෙයි.

කණ්ඩායම් දෙක අතර පළමු තරගය එඩින්බර්ග් හිදි හිදි පසුගිය සෙනසුරාදා පැවැතවීමට නියමිතව තිබුණද අයහපත් කාලගුණය හේතුවෙන් එය අත්හැර දැමිමට සිදුවිය.

ලබන සිකුරාදා දකුණු අප්‍රිකාණු කණ්ඩායම සමගද ලබන 27 වැනිදා ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමගද ශ්‍රී ලංකා කණ්ඩායම පුහුණු තරගවලට සහභාගී වෙයි.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන පළමු තරගය නවසීලන්තය සමග ලබන මස පළමුවැනිදා කාඩිෆ් හිදි පැවැත්වේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *