පෞද්ගලික වෘත්තිය පුහුණු ආයතන සමාලෝචන වැඩපිළිවෙලක්

Share Button

පෞද්ගලික වෘත්තිය පුහුණු ආයතන පුඵ්ල් සමාලෝචනයකට ලක් කරන බව නියෝජ්‍ය ඇමති කරුණාරත්න පරණවිතාන මහතා කියයි.

එම ආයතනවල බලපත්‍ර පරීක්ෂා කෙරෙන අතර ලබාදෙන පුහුනුව පිළිබඳව ද පුඵල් අන්දමින් සොයා බැලෙනු ඇත. වෘත්තිය පුහුණු ආයතනවල ඉගැන්විය හැක්කේ තෘතියික අධ්‍යාපන කොමිසම අනුමත කළ පාඨමාලා පමණි .

කෙසේවෙතත් කිසිදු වෘත්තිය පුහුණු ආයතනයක් සම්බන්ධයෙන් මේ දක්වා පැමිණිලි ලැබි නැතැයි නියෝජ්‍ය ඇමතිවරයා ජාතික ගුවන්විදුලියට පැවසිය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *