ජනතා විමුක්ති පෙරමුණ විසින් රජයට එරෙහිව විශ්වාසභංග යෝජනාවක්

Share Button

ජනතා විමුක්ති පෙරමුණ රජයට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් කතානායක කරු ජයසුරිය මහතා වෙත අද පෙරවරුවේ භාර දුන්නේය.

පාර්ලිමේන්තුවේ කතානායක කාර්යාලයේදි එම විශ්වාසභංග යෝජනාව භාරදිමේ අවස්ථාවට ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක මහතා ඇතුඵ මන්ත්‍රිවරු පිරිසක් සහභාගි වී සිටියහ .

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *