යුරෝපා සංගමයෙන් ඉවත්විම ඇමති මණ්ඩලය අනුමත කරයි

Share Button

යුරෝපා සංගමයෙන් ඉවත්විම සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය අගමැතිනි තෙරේසා මේ මහත්මිය ඉදිරිපත් කළ නවතම යෝජනාවක් එරට ඇමති මණ්ඩලය අනුමත කරයි. එම යෝජනාව ලබන මස මුලදී පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරිමට නියමිතයි.

මිට පෙර තුන් වතාවක්ම පාර්ලිමේන්තුවේදී පරාජයට පත්වු එය මෙවර ද පරාජය වුවහොත් අගමැතිනියට සිය තනතුරෙන් ඉල්ලා අස්විම සඳහා බලපෑම් එල්ලවනු ඇතැයි විශ්වාස කෙරේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *