ජනාධිපතිවරණයේ ප්‍රතිඵල ප්‍රතික්ෂේප කරමින් ඉන්දුනිසියාවේ ජාකර්තා අගනුවර විරෝධතා. -06 දෙනෙකු මරුට.

Share Button

ඉන්දුනිසියාවේ ජනාධිපතිවරණයේ ප්‍රතිඵල පිළිගත නොහැකි බව පවසමින් දහස් ගණන් ජනතාව ජාකර්තා අගනුවර විරෝධතාවල නිරත වෙති. ඔවුන් පවසන්නේ මැතිවරණයේ ඡන්ද ගණන් කිරීමේ ක්‍රියාවලියේදී දුෂණ හා අක්‍රමිකතා සිදුව ඇති බවයි. විරෝධතා අතරතුර ඇතිවු ගැටුම්වලින් පුද්ගලයෝ 06 දෙනෙක් ජිවිතක්ෂයට පත්වුහ. තුවාල ලබා ඇති සංඛ්‍යාව 200 කට අධිකය. නිකුත්කර ඇති ප්‍රතිඵලවලට අනුව ජනාධිපති ජොකෝ විඩෝඩෝ සියයට 55 ක ඡන්ද ප්‍රතිශතයක් හිමිකර ගෙන ති

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *