මුස්ලිම් අන්තවාදින්ට එරෙහිව මීගමුවේ මුස්ලිම් ජනතාව වීදි බසිති

Share Button

මුස්ලිම් අන්තවාදීන්ට එරෙහිව මීගමුවේ මුස්ලිම් ජනතාව වීදි බසිති. මුස්ලිම් මහ පල්ලියේ මුළිකත්වයෙන් සංවිධාන කළ විරෝධතාවක් පෙරියමුල්ල ප්‍රදේශයේ පැවැත්විනි.

දශක ගනනාවක් තිස්සේ සාමයෙන් හා සමගියෙන් මීගමුවේ ජීවත්වු සියලු ආගමිකයන් අතර වර්තමානයේ අර්බුද මතුවී ඇත්තේ මුස්ලිම් අන්තවාදීන් සුඑ පිරිසක් සිදුකරන මිලේඡ්ච ක්‍රියා හේතුවෙන් බව විරෝධතාවට එක්වු පිරිස් පැවසුහ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-03 | 05:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,066
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 228
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 58
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 1,827
මරණ සංඛ්‍යාව - 11