ඉන්දිය කොන්ග්‍රස් පක්ෂයට මෙවර ද විපක්ෂ නායක ධූරය එම පක්ෂයට අහිමි වෙයි

Share Button

ඉන්දිය මහ මැතිවරණයෙන් අනපේක්ෂිත පරාජයක් ලැබූ ඉන්දිය කොන්ග්‍රස් පක්ෂය තීරණාත්මක රැස්වීමක් නවදිල්ලියේදි හෙට පැවැත්වෙයි. රාහුල් ගාන්ධි කොන්ග්‍රස් පක්ෂ නායකත්වයට පත්විමෙන් පසුව ලද දෙවන මැතිවරණ පරාජය මෙයයි.

අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ නායකත්වයෙන් යුත් භාරතිය ජනතා පක්ෂ සන්ධානය ආසන 350 ඉක්මවා ලබාගනිද්දී කොන්ග්‍රස් පක්ෂයට ආසන 100 ක් හෝ ලබාගැනීමට නොහැකිවීම හේතුවෙන් මෙවර ද විපක්ෂ නායක ධූරය එම පක්ෂයට අහිමි වෙයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *